සරම්ප පැතිරීම ඉහළට: ජනවාරියේ එන්නත් වැඩසටහනක්?

සරම්ප රෝගින් වැඩිවීමේ ප්‍රවණතාවක් දිස්ත්‍රික්ක 9කින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම වර්තාවලට අනුව කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල හා කල්මුණේ යන ප්‍රදේශවල මෙම වැඩිවීම දක්නට ලැබෙනවා.

එම ප්‍රදේශවල මාස 6-9 ත් අතර ළදරුවන් සඳහා සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බවත් එය ලබන මස එනම් ජනවාරි 6වැනි දා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles