කෙහෙළිය සහ සැකකරුවන්ට නියෝගයක්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙන බවයි වාර්තා වන්නේ.

1 COMMENT

  1. මුන්ගේ පවුල් සමූල ඝාතනය කරන්නට හැකිනම් මුන්ට හිරේ ඇතුලේම විදවලා මැරෙන්න සලස්වන්න පුළුවන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles