දන්න දේවල් අධිකරණයට කියන්න: මෛත්‍රීට කැඳවීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශ කරන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (28) නියම කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය එල්ල කළේ කවුදැයි තමන් දන්නා බවට හිටපු ජනපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles