අද රන් මිල

මෙරට රත්රන් වෙළඳපොලෙහි සටහන් වන රන් මිලට අනුව අද (27) දිනයේ කැරට් 22 රන් පවුම රු.174,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 190,000.00ක් ලෙස සටහන් වෙනවා.

ඒ අනුව රත්රන් මිල ඊයේ දින හා සැසදීමේ දී සුළු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles