අද රන් මිල

අද (04) දිනයේදි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 172,000ක් ලෙස සටහන් ‌වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 187,000ක් ලෙස සඳහන්.

පසුගිය දිනවලදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 173,000ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 188,000ක් ලෙසත් සටහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles