පළමු පාසල් වාරය අවසන් – 30/31 නිවාඩු!

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය හෙට දිනයෙන් (27) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වන බදාදා ආරම්භ කිරීමට නියමිත වන අතර ඔක්තෝම්බර් 30 වැනි සඳුදා සහ 31 වැනි අඟහරුවාදා පාසල් නිවාඩු දින ලෙස දක්වා තිබෙනවා. නැවත පාසල් තෙවැනි වාරය වෙනුවෙන් ආරම්භ වන්නේ නොවැම්බර් 01 වැනිදා බදාදා යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles