ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විසින් අදහස් දක්වා තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝම්බර් 17 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එම දිනය තෝරාගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පණතේ දක්වා ඇති ක්‍රියාපටිපාටි දැඩි ලෙස අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත්, මහමැතිවරණය ලබන 2025 වසරේ පැවැත්වෙනු ඇති බවයි කියැවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles