කිරිපිටි මිල අඩු වෙයි

ආනයනික කිරිපිටි කිලෝවක මිල අද (25) සිට රුපියල් 250-300ක් අතර මුදලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

කිරිපිටි ආනයනකරුවන් පවසන පරිදි ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100-130 අතර මුදලකින් පහත වැටෙනු ඇති.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීම සඳහා මෙසේ මිල සංශෝධනය කරන බවයි ඔවුන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles