ලිට්‍රෝ ගෑස් අඩු කළ ගණන් මෙන්න

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහත දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩු කර ඇති අතර එහි නව නව මිල රු. 3940 ක් ලෙස සඳහන් වෙනවා.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රු. 1582 වෙනවා.

කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක නව මිල රු.740ක් වන අතර එහි මිල රුපියල් 32කින් අඩු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles