සහල් සලාකය නොදුන්නැයි ග්‍රාමනිලධාරීට තඩි බාලා

රජය මගින් අඩුආදායම් ලබන ජනයාට ලබාදුන් සහල් සලාකය තමාට ලබා නොදුන් බව පවස කාන්තාවක් තම වසමේ ග්‍රාමනිලධාරීවරියට පහර දී ඇතැයි වාර්තා වෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ පනාපිටිය දකුණ වසම භාර ග්‍රාමනිලධාරීවරිය පහරකෑම නිසා රෝහල්ගත කර තිබෙනවා.

තමාට ලබාදීමට නියමිතව තිබූ සහල් සලාකය ලබා නොදීම ප්‍රශ්න කළ කාන්තාව සහ නිලධාරිවරිය අතර වචන හුවමාරුවකින් පසුව මෙම පහරදීම සිදුව ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles