අද දිනයේ රන් මිල

අද (05) දිනයේදි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 172,000ක් ලෙස සටහන් ‌වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල රුපියල් 187,000ක් ලෙස සඳහන්.

ඊයේ දිනයට සාපේක්ෂව අද රන් මිල වෙනස් වී නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles