වාහනේ අලුත්වැඩියාවට කෝටි දෙකහමාරකට වඩා වැඩි මුදලක් යනවා : කතානායක

තමන් භාවිතා කරන වාහනය වසර 15ක් තරම් පැරණි බවත් එය අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ සමාගමක් රුපියල් දෙකෝටි හැට ලක්ෂයක පමණ ඇස්තමේන්තුවක් ලබා දුන් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

අලුත්වැඩියා කිරීම්වල මිල ගණන් මෙසේ බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත් ලබා දීම සුදුසු බවයි ඔහු පවසන්නේ.

වසර 10කට වඩා පැරණි වාහන භාවිතා කිරීම අපහසු බැවින් තමා පෞද්ගලික වාහනයක් සහ වෙනත් වාහනයක් භාවිතා කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

1 COMMENT

  1. රටට සේවය කරන්න මහජන මතයෙන් ආවනම් පුද්ගලික වාහනයකින් යයි. එන්නේ මහජන සේවයට කරන්නේ මඩිය තද කරගන්න එක. ඒකයි ඇත්ත. 76 ක් කරලා තියෙන්නේ ඔය ටික තමයි. වේදිකා වලට නැගලා ගිරිය කඩාගෙන කෑගහනවා. අපේ ගොන් හැත්ත රැවටෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles