අපට දිගටම නිවන් සුව පතන්න – එස්.එම්. චන්ද්‍රසේන

සමාජ මාධ්‍ය හරහා දේශපාලනඥයන්ට නිවන් සුව පැතීම කිසිම මොහොතක නතර කරන ලෙස තමා නොපවසන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

පසුගිය 24 දා එම පක්ෂයේ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

පසුගිය අරගල සමයේ ගෙවල් ගිනි තැබීමට සම්බන්ධ වුණේ සමාජ මාධ්‍යවලින් බව කී ඔහු ඒ දිනවල නාකි මයිනා සහ නිවන් සුව යනුවෙන් නිතර සමාජ මාධ්‍යයේ සඳහන් වූ බව කියා සිටියා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles