මෙරට ඒඩ්ස් රෝගය ගැන බියකරු අනාවරණයක්

මෙරට තුළ HIV ආසාදිතයින් ඉහළ යෑමක් වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසනවා.

ඇය පවසන්නේ ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.

විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මේ බව පවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles