රන් මිලේ විශාල ඉහළ යාමක්

මෙරට රත්රන් වෙළඳපොලෙහි සටහන් වන රන් මිලට අනුව අද (20) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,500.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 194,000.00ක් ලෙස සටහන් වෙනවා.

ඒ අනුව රත්රන් මිල පසුගිය දිනවලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles