අද රන් මිල

කොළඹ රත්රන් වෙළෙඳපොලේ අද වාර්තාවන මිලට අනුව කැරට් 22 රන් පවුම 173000.00 ලෙස සටහන් වුණා. කැරට් 24 රන් පවුම 189000.00 ලෙසයි දැක්වුණේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව රන්මිලේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles