රන් මිලේ වෙනසක්

මෙරට රත්රන් වෙළඳපොලෙහි සටහන් වන රන් මිලට අනුව අද (25) දිනයේ කැරට් 22 රන් පවුම රු.173,000.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 188,000.00ක් ලෙස සටහන් වෙනවා.

ඒ අනුව රත්රන් මිල ගණන් තවදුරටත් පහළ අගයක් ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles