සූරිය මංගල්ලේ විකෘති කළැයි සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගායනා කරන ලද සූර්ය මංගල්‍යය නම් ගීතය විකෘති කරන ලදැයි සැකපිට සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 31ක් වයසැති තලාතුඔය පදිංචිකරුවෙක්.

සැකකරු අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles